අගමැතිට එරෙහිව විශ්වාසභංගයක්.


හිටපු මහබැංකු බැඳුම්කර වංචාවට අදාළව ජනාධිපතිවරයා‍ගේ ඇඟේද මඩ තැවරී ඇති බවත්,එකී මඩ සෝදාගැනීම සඳහා වැරදිකරුවන්ට දඬුවම් ලබාදීමට ජනාධිපතිවරයා පෞද්ගලිකව මැදිහත්විය යුතු බවත් පිවිතුරු හෙළඋරුමයේ ප්‍රධාන ලේකම්,පාර්ලිමේන්තු මන්ත්‍රී උදය ගම්මන්පිල මහතා පවසයි.

බලවත් විරෝධයක් තිබියදී අර්ජුන් මහේන්ද්‍රන් මහ බැංකු අධිපති කමට පත්කරනු ලැබුවේ ජනාධිපතිවරයා විසින් බවත්, එතුමා බේරාගැනීම සඳහා පාර්ලිමේන්තුව විසුරුවා හැරියේද ජනාධිපතිවරයා විසින් බවත් මන්ත්‍රීවරයා විසින් සිහිපත් කරනු ලැබුවේ අද(31)කොළඹ පැවති මාධ්‍ය හමුවකදීය.

Share on Google Plus

0 comments:

Post a Comment