ජනාධිපති රහස් සාකච්චාවක් කැදවයි.


ඉන්දීය නිල සංචාරය නාමවා ඊයේ දිනයේ මෙරට පැමිණි ජනාධිපති මෛත‍්‍රීපාල සිරිසේන මහතා විසින් හදිසි සාකච්චාවක් කැදවා තිබේ.

ඊට සහභාගී කරවාගෙන ඇත්තේ ශ්‍රීලනිපයේ තෝරාගත් ඇමැතිවරුන් කීප දෙනකු පමණි.

ඊයේ රාත‍්‍රියේ ජනාධිපති මන්දිරයේදී පැවති මෙම හමුවේදී කුමන කරැණක් සාකච්චා වූයේද කුමණ තීරණය ගත්තේදැයි මෙතෙක් වාර්තා නොවෙයි.

Powered by Blogger.