මහින්දගේ උපන් දිනයට අලූත් පක්‍ෂය උපදියි.


හිටපු ජනාධිපති මහින්ද රාජපක්‍ෂ මහතාගේ උපන් දිනය වන නොවැම්බර් මස 18 වැනිදා නව දේශපාලන ව්‍යාපාරයක් ඇරඹෙනු ඇතැයි අන්තර්ජාල මාධ්‍ය වාර්තා පල වෙයි.

මීට ටික දිනකට පෙර පැවති මාධ්‍ය හමුවකදී ඒකාබද්ද විපක්‍ෂයේ පළාත් පාලන නියෝජිත එකමුතුව විසින්ද කියා සිටියේ හිටපු ජනාධිපතිවරයාගේ උපන් දිනය දා ඔහුට අමතක නොවන තෑග්ගක් දෙන බවයි.

Powered by Blogger.