තොරතුරු තාක්ෂණ අංශය‍ේ අපනයන ආදායම ඉහලට.


වරලත් තොරතුරු තාක්ෂණවේදීන්ගේ උපාධි ප්‍රදානෝස්වය පසුගියදා (16) බණ්‌ඩාරනායක සම් මන්ත්‍රණ ශාලාවේදී පැවැත්වුනි.

එහි ප්‍රධාන ආරධිතායා වු අමාත්‍ය හරින් ප්‍රනාන්දු මහතා ප්‍රකාශ කලේ මෙරට අපනයන ආධායමෙන් සියයට 60ක් (60%) පමණ තේ රබර් වැනි කෘෂි අපනයනබෝග සහ ඇගළුම් ෂේත්‍රය මගින් ලැබෙනබවත් තොරතුරු තාක්ෂන‍ අංශයෙන් ලැබෙන්නේ සියයට 1 ක් (1%) පමණක් බවයි.

මෙය මලයාසියාව වැනි රටවල සියයට 18ක (18%)වැනි අගයක් ගනු ලබන අතර ලංකාවෙහි ඉදිරිවසර කිහිපය තුල මෙය ඉහල අගයකින් වර්ධනය කිරීම තමන්ගේ අරමුණ බව හෙතෙම වැඩිදුරටත් ප්‍රකාශ කළේය.

Share on Google Plus

0 comments:

Post a Comment