FCIDය නීත්‍යනුකූල බවට අධිකරණයෙන් තීන්දුවක්.


පොලිස් මූල්‍ය අපරාධ විමර්ශන කොට්ඨාසය නීත්‍යනුකූල ලෙස ස්ථාපනය කරන ලද ආයතනයක් බවට කොළඹ කොටුව මහේස්ත්‍රාත් අධිකරණය විසින් අද තීන්දු කළේය.

ඒ ,රක්ෂිත බන්ධනාගාරගත කර සිටින සරත් වීරවංශ මහතාගේ ඇප ඉල්ලීම ප්‍රතික්ෂේප කරමිනි.

Share on Google Plus

0 comments:

Post a Comment