අර්ජුන මහේන්ද්‍රන් රටින් පැනගොස් නැත (Exclusive)


හිටපු මහ බැංකු අධිපති අර්ජුන මහේන්ද්‍රන් මහතා රටින් පැන ගොස් ඇති බවට පැතිර යන කට කතා වල කිසිදු පදනමක් නැතැයි ඔහුට සමීප ආරංචි මාර්ග පවසයි.

ඔහුගේ පුද්ගලික කරුණක් වෙනුවෙන් අද පස්වරු 2.00ට පමණ ඒ මහතා කටුනායක ගුවන් තොටුපලින් සිංගප්පුරුව බලා පිටත්ව ගොස් ඇත්තේ දින කිහිපයක් සඳහා බවත් වාර්තා වේ.

ඒ සම්බන්දයෙන් අර්ජුන මහේන්ද්‍රන් මහතා තබා ඇති ෆේස්බුක් සටහනක් පහතින්,



Share on Google Plus

0 comments:

Post a Comment