ඩිලාන් නීලකාස හොරෙක් බව enews කියයි.


ශ‍්‍රීලනිප මාධ්‍ය ප‍්‍රකාශක රාජය ඇමති ඩිලාන් පෙරේරා නීලකාස හොරෙක් බවත් ඔහු මහා පරිමාන වංචා 12කට වගකිව යුතු බවත් එජාප හිතවාදී ලංකා ඊ නිවුස් වෙබ් අඩවිය වාර්තා කරයි.

ඔහුට එරෙහි පැමිණිල වහා විභාග කල යුතු බවත් එසේ නොකරන්නේ නම් ඒ මන්දැයි හෙලි කල යුතු බවත් එම වාර්තාවේ දැක්වෙයි.

අදාල පුවත මෙතනින්

Share on Google Plus

0 comments:

Post a Comment