අල්ලස් කොමිසමේ අධ්‍යක්ෂ ජනරාල් ඉල්ලා අස්වෙයි - යවන පරක්කුවෙන් අස්වීම භාරගනි.


අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිසමේ අධ්‍යක්‍ෂ ජනරාල් දිල්රුක්ෂි ඩයස් වික‍්‍රමසිංහ එම ධුරයෙන් ඉල්ලා අස්වීමට තීරණය කර ඇතැයි වාර්තා වනවා. ඊට අදාළ ලිපිය ජනාධිපතිවරයා වෙත යොමුකර ඇති බවයි වැඩිදුරටත් වාර්තා වන්නේ.

මේ අතර අල්ලස් කොමිසමේ සහ පොලිස් මූල්‍ය අපරාධ කොට්ඨාශයේ ඇතැම් නිලධාරීන්ගේ ක‍්‍රියා කලාපය දෝෂ දර්ශනයට ලක් කරමින් ජනාධිපතිවරයා ද ඉකුත් දා අදහස් පල කළා.

එසේම මේ වන විටත් ඇයගේ ඉල්ලා අස්වීමේ ලිපිය භාරගන්නා ලෙස ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා ජනාධිපති ලේකම්වරයාට උපදෙස්දී ඇතැයි ශ්‍රී ලංකා මිරර් වෙබ්අඩවිය වාර්තා කරයි.

Share on Google Plus

1 comments:

  1. Those wro cannot understand and abide by one of the cardinal principles of Natural justice "Nemo judex in causa sua" must not sit in judjement at these vital courts of utmost national importance. fear or favour is taboo if one undertakes to serve either as a member or Director General. It is also of utmost importance to appoint only the most suited persons of the highest integrity, experience and talent that befits the appointment and no others of mediocrity. It is submitted that His Excellency think of the well known retired Supreme court justice with a doctorate in the legal field who has had an honorable unblemished track record would be ideal as replacement to the vacant post of Director General at this juncture?.

    ReplyDelete