ජනපති සහ අගමැති ඊයේ රෑ ගිය ගමන මෙන්න




රටේ වත්මන් දේශපාලන තත්ත්වය සම්බන්ධයෙන් මේ වන විට විවිධ කටකතා පැතිරෙමින් තිබෙනවා.

ජනාධිපතිවරයා හිටපු ආරක්ෂක ලේකම්වරයා ඇතුළු පිරිසක් නීතිය හමුවට ගෙන ඒම සම්බන්ධයෙන් කළ ප්‍රකාශයත් සමග මේ තත්ත්වය මතුව තිබෙනවා.

එවන් පසුබිමක ඊයේ (13)රාත්‍රී කොල්ලුපිටිය වාලුකාරාම විහාරස්ථානයේ පෙරහැර මංගල්‍ය සඳහා ජනාධිපතිවරයා සහ අගමැතිවරයා සහභාගි විය 




Powered by Blogger.