ජනපතිට ඒකාබද්ධ විපක්‍ෂයේ සහාය.


ශී‍්‍ර ලංකා නිදහස් පක්‍ෂ ආණ්ඩුවක් බිහි කිරීමට ජනාධිපති මෛතී‍්‍රපාල සිරිසේන මහතා කටයුතු කරන්නේ නම් ඊට අවශ්‍ය සහාය ලබාදීමට සූදානම් බව ඒකාබද්ධ විපක්‍ෂය පවසනවා.

පාර්ලිමේන්තු මන්තී‍්‍ර මහින්ද යාපා අබේවර්ධන සඳහන් කළේ ඒ සඳහා පළමුව ශී‍්‍ර ලංකා නිදහස් පක්‍ෂය ශක්තිමත් කළයුතු බවයි.

කුරුණෑගලදි ඊයේ (04) පැවති ශී‍්‍ර ලංකා නිදහස් පක්‍ෂ සමුළුව සම්බන්ධයෙන් සංවාදයකට එක්වෙමින් මන්තී‍්‍රවරයා මේ බව කියාසිටියා.

Powered by Blogger.