මහානායකහිමියෝ වීරවංසගේ බොරු පිළිනොගිනිති?


යෝජිත නව ව්‍යවස්ථාවෙන් රටට අහිතකර තත්වයක් ඇතිවෙතැයි තමනවහන්සේ විශ්වස නොකරන්නේ යැයි සියම් මහා නිකායේ මල්වතු පාර්ශවයේ මහා නායක අතිපූජ්‍ය තිබ්බටුවාවේ ශ්‍රී සුමංගල හිමියෝ පවසති.

උන්වහන්සේ මෙ බව පැවසූවේ මහින්ද පිලේ මන්ත්‍රී විමල් වීරංස ඇතුළු පිරිසක් ඊයේ (13) මහානායක හිමියන් බැහදැක නව ව්‍යවස්ථාව සම්බන්ධයෙන් අදහස්දැක්වීමට යාමේදීය. 

නාහිමියෝ පැවසූවේ අඩුම තරමේ තවම නව ව්‍යවස්ථාවක් කෙටුම්පත්කර හෝ නැති තත්වයක් තුළ එවැනි මතයන්වලට එලඹිය නොහැකි බවය.



Powered by Blogger.