අම්මා නැති අපට බඩගිනි වෙන්න එපා : Video


යාපනය කෝපායි නීර්වේලි හි 6 හැවිරිදි දරුවෙකුට ඇයගේ කුඩම්මා විසින් අමානුෂිකව පහරදෙන අයුරු අසල් වැසියෙකු විසින් වීඩියෝ කර අන්තර්ජාලයට එක්කර තිබේ.

අදාල දැරියගේ මව මිය ගොස් ඇති හෙයින් ඇයගේ පියා  තවත් විවාහයක කරගෙන ඇති අතර එම කාන්තාව දැරියට පහර දෙන්නේ දිය නෑමට අකමැත්ත පළ කිරීමෙන් ඇති වන කේන්තියෙන් බව කෝපායි පොලීසිය විසින් තොරතුරු අනාවරණය කරගෙන ඇති අතර අදාල කාන්තාව සහ දැරියගේ පියා අත්අඩංගුවට ගත් බවට කෝපායි පොලීසිය පවසයි.


Powered by Blogger.