ශ්‍රීලනිප සමුළුවට UNPයෙන් ගිහින්? - සාක්ෂි මෙන්න. (Exclusive)


අද (04) දිනයේ කුරුණෑගලදී පැවැත්වෙන ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ 65වන සම්මේලනයට එක්සත් ජාතික සාමාජිකයන් සහභාගී වන බවට පසුගිය දින කිහිපයේම රාජපක්ෂ හිතවාදී මාධ්‍ය විසින් වාර්තා කර තිබුණි.

කෙසේ නමුත් එක්සත් ජාතික පක්ෂයේ අත් පළදනාවක් පැළඳ සිටින අයෙක් අද ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ 65වන සම්මේලනයට සහභාගී වී ඇති ඡායාරූපයක් අමාත්‍ය දුමින්ද දිසානායක මහතාගේ ෆේස්බුක් පිටුවෙහි දැක්වේ.

එම සේයාරුව පහතින්,




Share on Google Plus

0 comments:

Post a Comment