කපූ - සචිත්‍ර T20 සංචිතයට.


ශ්‍රී ලංකා කණ්ඩායම හා ඔස්ට්‍රේලියා කණ්ඩායම අතර තරග දෙකකින් සමන්විත විස්සයි 20 තරගාවලියට සඳහා ශ්‍රී ලංකා සංචිතය නම් කිරීමට ශ්‍රී ලංකා ක්‍රිකට් තේරීම කමිටුව තීරණය කර තිබෙනවා. 

එම සංචිතයට සචිත්‍ර සේනනානායක, කසුන් රජිත, චාමර කපුගෙදර, මිලින්ද සිරිවර්ධන, දසුන් ශානක නම් කර තිබෙනවා. මෙය ශ්‍රී ලංකාවේ ආරම්භක පිතිකරු තිලකරත්න ඩිල්ෂාන් ක්‍රීඩා කරන අවසන් විස්සයි20 තරගාවලියද වෙනවා.

ඇන්ජලෝ මැතිව්ස් ආබාධයකට ලක්ව ඇති හෙයින් දිනේෂ් චන්දිමාල්ට මෙම තරගයේදී නායකත්වය හිමිව තිබෙනවා. 

ශ්‍රී ලංකා සංචිතය - කුසල් ජනිත්, තිලකරත්න ඩිල්ෂාන්, දිනේෂ් චන්දිමාල් (නායක), ධනංජයද සිල්වා, චාමර කපුගෙදර, මිලින්ද සිරිවර්ධන, කුසල් මෙන්ඩිස්, සීක්කුගේ ප්‍රසන්න, සචිත්‍ර සේනානායක, සුරංග ලක්මාල්. තිසර පෙරේරා, සචිත් පතිරණ, කසුන් රජිත, දසුන් ශානක

Share on Google Plus

0 comments:

Post a Comment