සීනි අනුව බදු වැඩිවේ.


ඉදිරියේදී බීම වර්ගවල අඩංගු සීනි ප්‍රමාණයන් අනුව බදු අයකර ගැනීමේ ක්‍රමවේදයක් ඇති කරන බව සෞඛ්‍ය පෝෂණ හා දේශීය වෛද්‍ය අමාත්‍ය රාජිත සේනාරත්න මහතා පැවසීය.

ඒ, අද කොළඹ නෙළුම් පොකුණ මහින්ද රාජපක්ෂ රඟහලේදී ආරම්භ වූ ලෝක සෞඛ්‍ය සංවිධානයේ දකුණු හා නැගෙනහිර ආසියා කලාපයේ 69 වැනි වාර්ෂික කමිටු සැසිවාරය අතරතුරයි.

කෙසේ නමුත් මිට පෙර බීම වර්ගවල අඩංගු සීනි ප්‍රමාණයන් ප්‍රදර්ශනය වන ලෙස වර්ණ සංකේත යෙදීමේ ක්‍රමයක් ද රජය විසින් හඳුන්වා දී තිබේ.

Share on Google Plus

0 comments:

Post a Comment