රාජද්‍රෝහී චෝදනා යටතේ මංගල සමරවීරට නඩු?


වත්මන් විදේශ ඇමති මංගල සමරවීරට විරැුද්දව රාජද්‍රෝහී චෝදනාව යටෙත් නඩු පැවරිය යුතු යයි හිටපු පාර්ලිමේන්තු මන්ත‍්‍රී රියර් අද්මිරාල් සරත් වීරසේකර මහතා පවසයි.

කොළඹදී පැවති උත්සව සභාවත් අමතමින් ඔහු කියා සිටියේ ජිනීවාහි පැවති එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් මණ්ඩලයේදී ඇමරිකාව හා හා එක්ව ශ්‍රී ලංකාව සම්බන්ධයෙන් යෝජනාවක් සම්මත කිරීම හේතුවෙන් ඇමතිවරැයාට විරැද්දව නඩු දැමිය යුතු බවයි.


Powered by Blogger.