හජ්ජි දවසේ හරක් මරා පන්සලට 'ලේ' යවලා පැල්මඩුල්ල කැළඹෙයි (PHOTOS)


ඉස්ලාම් භක්තිකයන් පිරිසක් ගවයින් මරා බෞද්ධ පිරිවෙනක් අසළට එම ගව ලේ ගලායෑමට සැලසීම නිසා විශාල කලබගෑනියක් ඇතිව තිබෙනවා.

ඊයේ දිනයේට යෙදී තිබුණු ඉස්ලාම් ‘හජ්‘ සැමරුමේදී මරා දැමුණු ගවයන්ගේ ‘ලේ‘ බෞද්ධ පිරිවෙනක් අසළට ගලායාමට ඉඩ සැළසීම නිසා මෙම කලබලය හටගෙන තිබුණා.

මෙම සිද්ධිය ඇතිව තිබෙන්නේ පැල්මඩුල්ල, බජ්ජන්ගොඩ පල්ලියේය. ඒ අසල පිහිටි බුද්ධජයන්ති පිරිවෙන් භූමිය තුළට ගව ලේ ගැලීම හේතුවෙන් එම පන්සලේ ස්වාමීන්වහන්සේලා වෙත පැමිණි ප්‍රදේශවාසීන් නොසන්සුන්තාවයක් ඇතිකරගෙන තිබුණා.

අනතුරුව එම ස්ථානයට පැමිණි පොලීසිය ප්‍රදේශවාසීන්ගේ සහභාගීත්වයෙන් පන්සලේ ධර්ම ශාලාවේ රැස්වීමක් පවත්වමින් සිද්ධිය සමථයකට පත්කළ බව වාර්තා වේ.

පසුව එම ස්ථානයේ නැවත ගවයන් ඝාතනය නොකරන බවට මුස්ලිම් පල්ලියේ පිරිස විසින් ලිඛිතව පොරොන්දුවක් ලබාදී ඇති බවද වාර්තා වේ.

ඡයාරූප පහතින් නරඹන්න…









Share on Google Plus

0 comments:

Post a Comment