පසන් සුපසන්, මචං.


විශ්ව විද්‍යාල කථිකාචාර්යවරයෙක්, කතුවරයෙක් මෙන්ම සුවිශේෂී පරිවර්තකයෙකු වූ පසන් කොඩිකාරයන් සදාතනික මතකයක් සහෘද සිත් තුළ රඳවා වියෝ වී මේ වන විට වසර එකහමාරක් ගත වී හමාරය.

කේ. කේ. සමන් කුමාර, ආචාර්ය ටියුඩර් වීරසිංහ, ප‍්‍රභාත් චාමින්ද, නදීක ගුරුගේ මහතුන්ගේ අදහස් දැක්වීමෙන් එළි දැක්වෙන "පසන් සුපසන් මිතුර ඇවිදින්" 2016 සැප්තැම්බර් මස 09 වන සිකුරාදා දින සවස 6.30ට කොළඹ විශ්ව විද්‍යාලයේ ශී‍්‍ර පාලී මණ්ඩපයේ අරුන්දතී ශාලාවේ එළිමහන් පරිශ‍්‍රයේ පැවැත්වේ.

මේ හා සමගාමීව 'Everything else' සහ 'පියවි' කෙටි චිත‍්‍රපට ද්විත්වය ද තිරගත වේ.

Powered by Blogger.