ජනපති විශේෂ ආරාධිතයෙකු වෙයි. - Info Sri Lanka News | Sinhala

ජනපති විශේෂ ආරාධිතයෙකු වෙයි.


ඇමෙරිකාවේ පැවැත්වෙන එක්සත් ජාතීන්ගේ මහා මණ්ඩල සැසිවාරය සඳහා එක්විමට ඇමෙරිකාවට ගොස් සිටින ජනපති මෛත්‍රිපාල සිරිසේන මහතා ඊයේ (19දා) අැමෙරිකානු හිටපු ජනපති බිල් ක්ලින්ටන් මහතාගේ ප්‍රධානත්වයේ පැවැත්වෙන Clinton Global Initiative සමුළුවේ ආරාධිතයෙකු ලෙස එක්වූ බව ජනපති මාධ්‍ය අංශය නිවේදනය කරයි. එක්සත් ජාතීන්ගේ මහා මණ්ඩල සැසිය හෙට (21දා) ජනපතිවරයා විසින් ඇමතීමට නියමිතය.

Share on Google Plus