Ads Top

Ray Ad

මහින්දානන්දගේ පුතා අත්අඩංගුවට.


බීමත්ව රිය පැදවීමේ චෝදනා යටතේ පාර්ලිමේන්තු මන්ත්‍රී මහින්දානන්ද අලුත්ගමගේ මහතාගේ පුත් කණි්ෂ්ක අලුත්ගමගේ පොලිස් අත්අඩංගුව පත්ව තිබෙනවා. කිරුළපනදි ඊයේ (25දා) රාත්‍රියේ මෙම අත්අඅඩංගුවට ගැනීම සිදුකර තිබේ. කෙසේ වෙතත් සැකකරු පොලිස් ඇප මත මුදා හැර තිබෙනවා. 

මීට ඉහතදි මෙම සතියේදිම පාර්ලිමේන්තු මන්ත්‍රී කෙහෙළිය රඹුක්වැල්ල මහතාගේ පුත් ක්‍රිකට් ක්‍රීඩක රමිත රඹුක්වැල්ල බිමතින් රිය පදවා කොළඹ නිදහස් මාවතේ සිදුකළ අනතුරකින් පසුව පොලිස් අත්අඩංගුවට පත්වූ අතර ඔහුද පොලිස් ඇප මත මුදා හැරියේය.

Powered by Blogger.