ලංකා බැංකු සේවක සංගමය ලංකාපුත්‍ර බැංකුවට කඩාපනී


ඊයේ (14) ලංකාපුත්‍ර බැංකුවේ නාවල ශාඛාව වෙත මැරයන් සමග  පැමිණුනු ලංකා බැංකු සේවක සංගමයේ නිලධාරීන් පිරිසක් එම ආයතනයේ සේවකයින් පිරිසකට  වහාම රැකියාවෙන් ඉල්ලා අස්වෙන ලෙස තර්ජනය කර ඇත.

එම සිද්දියත් සමග බැංකුව තුල දැඩි නොසන්සුන්කාරී තත්වයක් ඇතිවිය.කෙසේවෙතත්  මහ දවාලේ රාජ්‍ය බැංකුවකට ඇතුළු වී එහි සිටින සේවකයින්ට තර්ජනය කිරීමට තරම්  ලංකා බැංකු සේවක සංගමය පහත් තත්වයට වැටි ඇත.

ජාතික සේවක සංගමය ද මෙවැනි සිද්ධි හමුවේ මුනිවත රැකීමද ප්‍රශ්නාර්ථයකි.


Share on Google Plus

0 comments:

Post a Comment