මේජර් ජෙනරල් කමල් ගුණරත්න අවියෙන් පොතට.


අවසන් සටනේදි 53 සේනාංකයේ සේනාංකාධිපති ලෙස රාජකාරි කල මේජර් ජෙනරල් කමල් ගුණරත්න මහතා අද දින යුධ හමුදාවෙන් විශ‍්‍රාම ගැනිමට නියමිත බවට යාපනය ප්‍රාදේශීය මාධ්‍ය වාර්තා කරයි.

එසේම ඒ මහතා විසින් ලියු Road to Nandikadal කෘතිය සිංහල සහ ඉංග‍්‍රිසි භාෂාවෙන් එළිදැක්වීමට ද නියමිතය.



Share on Google Plus

0 comments:

Post a Comment