වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය වටලන්න සුදානම්.


රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේ බලපෑම් මත එක් දරුවෙකු හෝ ජනපි‍්‍රය පාසල්වලට ඇතුළත් කළහොත් ඊට එරෙහිව කටයුතු කරන බව මහජන අයිතීන් සුරැකීමේ පදනම පවසනවා.

එහි ප‍්‍රධාන සංවිධායක අසේල සම්පත් අද පැවති මාධ්‍ය හමුවකදී මේ බව කියාසිටියා.

ඔහු සඳහන් කළේ බලපෑම් මත සිසුන් බඳවා ගතහොත් ලෝක ළමා දිනය දවසේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය වටලන බවයි.

Share on Google Plus

1 comments:

  1. තෝරු මෝරු ඇනකොටා ගන්නකොට හාල්මැස්සෝ පරිස්සන් වෙන එක තම හොද.

    ReplyDelete