අනිත් හිරකරුවනුත් එක්ක හිර ගෙදරදි දුමින්ද කළ සෙල්ලම.


මරණ දඩුවම නියමකොට වැලිකඩ බන්ධනාගාරයේ රඳවා සිටින හිටපු පාර්ලිමේන්තු මන්තී‍්‍ර දුමින්ද සිල්වා අද (09) පෙරවරුවේ ව්‍යායාම් සදහා වෙන් කර ඇති කාලයේ කි‍්‍රකට් කී‍්‍රඩාවේ නිරත වී තිබෙනවා.

මරණ දඩුවමට ලක් වු පුද්ගලයෙකුට තමන් රදවා සිටින වාට්ටුවෙන් පිටතට පැමිණිය හැක්කේ දිනකට විනාඩි 30 ක කාලයක්. අද උදෑසන ලැබූ එම අවස්ථාවේදී මරණ දඩුවමට ලක්වූ තවත් පිරිසක් සමග කි‍්‍රකට් කී‍්‍රඩාවේ නිරත වී ඇති බවයි නෙත් නිවුස් වෙත වාර්තා වුණේ.

දුමින්ද සිල්වා මේ වනවිට රදවා සිටින්නේ වැලිකඩ බන්ධනාගාරයේ බී 3 වාට්ටුවේයි. භාරත ලක්‍ෂ්මන් පේ‍්‍රමචන්ද්‍ර මහතා ඝාතනය කිරීමේ චෝදනාව යටතේ ඊයේ දිනයේ දුමින්ද සිල්වා ඇතුළු 5 දෙනෙකුට මරණ නියම වුණා.

Share on Google Plus

0 comments:

Post a Comment