එජාප 70 සමුළුව ඇරඹේ - LIVE - Info Sri Lanka News | Sinhala

එජාප 70 සමුළුව ඇරඹේ - LIVE


එක්සත් ජාතික පක්ෂයේ 70වන සැමරුම් උළෙල බොරැල්ල කැම්බල් පිටියේදී මීට සුළු මොහොතකට පෙර ආරම්භ විය..

ඒ, පක්ෂ නායක අග‍්‍රාමාත්‍ය රනිල් වික‍්‍රමසිංහ මහතාගේ ප‍්‍රධානත්වයෙන්.

සැමරුම් උළෙලේ විශේෂ ආරාධිතයා ලෙස ජනාධිපති මෛත‍්‍රීපාල සිරිසේන මහතා ද සහභාගි වීමට නියමිතය.

Share on Google Plus