Ads Top

Ray Ad

ලසන්ත 27 දා ගොඩ එයි.


ඝාතනයට ලක්වූ මාධ්‍යවේදී ලසන්ත වික්‍රමතුංග මහතාගේ සිරුර එළැඹෙන 27 දා ගොඩ ගැනීම සඳහා අධිකරණයේ අවසරය ලබාදුන්නේය.

එම සිරුර ගොඩගෙන නැවත පශ්චාත් මරණ පරීක්ෂණයක් කිරීමට ගල්කිස්ස මහේස්ත්‍රාත් අධිකරණය අවසර දුන්නේය. 

ලසන්ත වික්‍රමතුංග මහතා සන්ඩේ ලීඩර් පුවත්පතේ කර්තෘ ලෙස කටයුතු කළ අතර ඔහුව 2009 වසරේ ජනවාරි මාසයේදී වෙඩි තබා ඝාතනය කළේය. 

Powered by Blogger.