රහස් හෙලි කරන කතාවට මහින්ද උත්තර දෙයි. : Video


නව පක්‍ෂයක් හැදුවොත් සියළු රහස් එලි කරන්නේ යයි ජනාධිපති මෛත‍්‍රිපාල සිරිසේනේ මහතා විසින් කල ප‍්‍රකාශය සම්බන්ධයෙන් හිටපු ජනාධිපති මහින්ද රාජපක්‍ෂ මහතා ප‍්‍රතිචාර දක්වයි.

කැස්බෑවේදී පැවති ජනහමුවක් අමතමින් රාජපක්‍ෂ මහතා අදහස් පල කලේ මෙසේය.

Powered by Blogger.