එජා මහ ලේකම් දිවයිනට.


එක්සත් ජාතීන්ගේ සංවිධානයේ මහ ලේකම් බැංකි මූන් මහතා එළැඹෙන සතියේදී ශ්‍රී ලංකාවේ සංචාරය කිරීමට නියමිත බව එක්සත් ජාතීන්ගේ කාර්යාලය නිවේදනය කරයි.මහ ලේකසම්වරයාගේ සංචාරයේදී ඔහු ජනපති මෛත්‍රීපාල සිරිසේන, අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මසතා ඇතුළු රජයේ ඉහළ නිලධාරින් මුණ ගැසී සාකච්ඡා කිරීමට නියමිත අතර යාපනයේ හා ගාල්ලේ සංචාරයකටද ඔහු එක්වෙයි.

අගොස්තු 31 දා දිවයිනට පැමිණෙන මහ ලේකම්වරයා සැප්තැම්බර් 2 දා තෙක් ශ්‍රී ලංකාවේ රැදී සිටීමට නියමිතය. මහලේකම්වරයාගේ ආසියානු සංචාරයට සමගාමීව ඔහු ශ්‍රී ලංකාවට පැමිණෙන අතර ඒ අනුව ඔහු පිළිවෙළින් සිංගප්පූරුව, මියන්මාරය ශ්‍රී ලංකාව, චීනය හා ලාඕසය යන රටවල සංචාරය කිරීමට නියමිතය.

Powered by Blogger.