ආරක්‍ෂක තර්ජනයක්! - ජනපති-අගමැති එකට නැහැ.


ආරක්‍ෂක අංශ විසින් ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන හා අගමැති රනිල් වික්‍රමසිංහ යන මහත්වරුන්ට එකවර එකම ස්ථානයක රැඳී නොසිටින්නැයි උපදෙස් දී ඇත.

ආරක්‍ෂක හේතුනේ මත ආරක්‍ෂක අංශ විසින් මෙම උපදෙස් ලබා දුන් බවත් විශේෂ වශයෙන් මහජන රැලිිවලදී එක ස්ථානයක රැඳී නොසිටින්නැයිද අනධාරණය කල බවත් අගමැති රනිල් වික‍්‍රමසිංහ මහතා එක්සත් ජාතික පක්‍ෂ ජ්‍යෙෂ්ඨයින් පිරිසක් හා පවසා ඇත.

Share on Google Plus