නොඇසූ කතාවක් සමඟ ඩිල්ෂාන්ගේ ඉනිම අවසන්.


සිය අවසන් එක්දින තරගයට ක්‍රීඩා කළ ශ්‍රී ලංකා කණ්ඩායමේ හිටපු නායක මෙන්ම, ආරම්භ පිතිකරු තිලකරත්න ඩිල්ෂාන් ලකුණු 42ක් ලබාගෙන සිටියදී ඇඩම් සැම්පාගේ පන්දුවක් හමුවේ දැවී ගියේය.

ඔහු පන්දු 65කදී හතරේ පහර 5ක් සමගින් සිය ලකුණු 42ක රැස්කළේය. ඔස්ට්‍රේලියානු කණ්ඩායම ඩිල්ෂාන්ට සුබ පැතුම් එක්කළ අතර ශ්‍රී ලංකා ප්‍රේක්ෂකයන්ට හිස නමා ආචාර කරමින් ඩිල්ෂාන් පිටියෙන් ඉවත්විය.

මේ අතර තිලකරත්න ඩිල්ෂාන්ගේ ජිවිතයේ නොඇසූ කතා රැසක් ඇති බව සමීපතමයන්ගේ අදහසයි.

ඔහු අසමසම මනුෂ්‍යත්වයක් ඇත්තකු බව සමකාලීනයන්ගේ මතයයි.

එවැනි හෙළිනොවූ සිදුවීම් පෙළක් මේ වනවිට මාලිංග සුරප්පුලිගේ ක්‍රීඩකයා විසින් සිය ෆේස්බුක් ඔස්සේ හෙළිදරවු කර තිබෙනවා.

නොකියවූ ඩිල්ෂාන් ගැන පහතින් ඔබටත් කියවිය හැකියි.




Share on Google Plus

0 comments:

Post a Comment