සරත් අබෘෘ උඩතට්ටුවෙන් බිමට වැටී මරුට.


විනිසුරු සරත් අබෘෘ මහතා සිය නිවසේ ඉහල මාලයකින් ඇද වැටී මියගොස් තිබෙනවා.

ගල්කිස්ස ප්‍රදේශයේ පදිංචි කරුවෙකු වන සරත් අබෘෘ මහතා අනතුරෙන් පසුව කළුබෝවිල රෝහලට රැගෙන එන අවස්ථාවේදීත් මියගොස් සිටි බවයි වාර්තාවන්නේ. මීට පැයකට පමණ පෙර අනතුර සිදු වී ඇතැයි සඳහන්.

සරත් අබෘෘ මහතා පසුගිය සමයේ අධිකරණ සේවා කොමිසම විසින් සේවා අත්හිටුවීමකටද ලක්වූවා. ඒ , සිය නිවසේ මෙහෙකාර සේවයේ යොදවා සිටි දැරියකට හිංසන සිදු කිරීමේ සිද්ධියක් සම්බන්දයෙන්.

Share on Google Plus