Ads Top

Ray Ad

අගමැති හෙට චීනයට.


අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා හෙට (13) නිළ සංචාරයක් සඳහා චීනය බලා පිටත්ව යෑමට නියමිතය. අගමැතිවරයා 17 වැනිදා දක්වා චීනයේ රැඳීසිටීමට නියමිත බව වාර්තා වේ.

අගමැතිවරයාගේ මෙම සංචාරය සඳහා පාඨලී චම්පික රණවක, අනුර ප්‍රියදර්ශන යාපා ඇමතිවරුන් ඇතුළු පිරිසක් සහභාගිවීමට නියමිතය.

මෙම සංචාරය අතරතුරදී දෙරටට බලපාන කරුණු සම්බන්ධයෙන් සාකච්ඡා පැවැත්වීමට නියමිත වන අතර අගමැතිවරයා ඇතුළු පිරිස චීනයේ කාර්මික නගර ඇතුළු ස්ථාන කිහිපයක නිරීක්ෂණ චාරිකාවල නිරතවීමට ද නියමිත වේ.

Powered by Blogger.