ජනාධිපති මෛත‍්‍රීට ඕස්ටේ‍්‍රලියාවෙන් දැවැන්ත අල්ලස් චෝදනාවක්? - ෆෙඩරල් පොලීස්පරීක්‍ෂණ ඇරඹේ.


වත්මන් ජනාධිපති මෛත‍්‍රිපාල සිරිසේන මහතා කලින් රජයේ 2009 වසරේ මහවැලි  ඇමතිවරයාව සිටි කාලයේ ලෝක බැංකු ව්‍යාපෘතියක් සඳහා ඔස්ටේ‍්‍රලියානු සමාගම් දෙකකින් අල්ලස් ලබා ගත්තේ යයි කියන සිදුවීමක් සම්බන්ධයෙන් එරට ෆෙඩරල් පොලීසිය පරීක්‍ෂණ ආරම්භ කර තිබේ.

මේ සම්බන්ධයෙන් දීර්ඝ තොරතුරු සහිත වාර්තා ඔස්ටේ‍්‍රලියානු ප‍්‍රධාන පෙලේ වෙබ් අඩවි කිහිපයකම වාර්තා කර ඇති අතර ඔස්ටේ‍්‍රලියානු ගුවන් විදුලිය ද විශේෂ වාර්තාවක් විකාශය කර තිබේ.

ABC වෙබ් සංස්කරණය මෙතනින්

මූලාශ‍්‍ර – 01 02

(lanka c news ඇසුරිනි.)

Powered by Blogger.