ඩලස් මාතර අතහරි.

හිටපු අමාත්‍ය ඩලස් අලහප්පෙරුම මහතා ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මාතර දිස්ත්‍රික් නායකත්වයෙන් ඉවත්වන බව මිට සුළු මොහොතකට පෙර පැවසුවේය.

ඒ, කොළඹ පැවති මාධ්‍ය හමුවක්  අමතමිනි.


Share on Google Plus

0 comments:

Post a Comment