ජනපතිගේ වෙබ් අඩවිය හැක් කළ තවත් තරුණයෙක් අල්ලයි.


ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාගේ නිල වෙබ් අඩවියට හොරෙන් ඇතුලුවීමේ සිද්ධියට සැක පිට තවත් තරුණයෙක් අත්අඩංගුවට ගෙන තිබෙනවා.

මෙම සැකකාර තරුණයා මොරටුව ප්‍රදේශයේ අයෙකු බවයි වාර්තා වෙන්නේ.

Powered by Blogger.