ගීතා ළඟත් රහස් ටිකක්...


ජනාධිපතිවරයා ළඟ ඇති තමාගේ රහස් මොනවාදැයි ඒකාබද්ධ විපක්ෂ සමාජික පාර්ලිමේන්තු මන්ත්‍රී ගීතා කුමාරසිංහ පවසනවා.

ඇයි මේ බව පැවසුවේ, නව දේශපාලන පක්‍ෂයක් බිහි කළහොත් රහස් හෙළි කරන බවට ජනාධිපති මෛතී‍්‍රපාල සිරිසේන මහතා ඉකුත්දා කළ ප‍්‍රකාශය සම්බන්ධයෙන් අදහස් පළ කරමින්.

ගාල්ලේ පැවති ජන හමුවකට එක්වෙමින් ගීතා කුමාරසිංහ මන්තී‍්‍රවරිය වැඩි දුරටත් ප‍්‍රකාශ කළේ තමන්ටද එලෙස හෙළි කිරීමට ඇතැම් තොරතුරු ඇති බවයි.

Share on Google Plus

0 comments:

Post a Comment