හෝමාගම ගාමිණී තිලකසිරිට.


ශ‍්‍රී ලංකා නිදහස් පක්ෂ හෝමාගම නව ආසන සංවිධායකවරයා ලෙස බස්නාහිර පළාත් අමාත්‍ය ගාමිණී තිලකසිරි මහතා පත් කර ඇතැයි ජනාධිපති මාධ්‍ය අංශ ආරංචි මාර්ග වාර්තා කරයි.

ඔහු අද පෙරවරුවේ ජනාධිපති කාර්යාලයේ දී ජනාධිපති මෛත‍්‍රීපාල සිරිසේන මහතා අතින් සිය පත්වීම් ලිපිය ලබා ගත් බවද ය සඳහන් වේ.

Powered by Blogger.