ඬේසි ආච්චිගෙන් FCID ප‍්‍රශ්න කරයි


හිටපු ජනාධිපති මහින්ද රාජපක්‍ෂ මහතාගේ පුත් යෝෂිත රාජපක්‍ෂ මහතා සම්බන්ධයෙන් සිදු කරමින් ඇති පරීක්‍ෂණයක් සම්බන්දයෙන් ප‍්‍රකාශයක් ලබා ගැනීමට පොලිස් මුල්‍ය අපරාධ කොට්ඨාශය විසින් අද (24) ඔහුගේ මිත්තනිය කැඳවා තිබින.

යෝෂිත රාජපක්‍ෂ මහතාට අයත් යයි කියන ඉඩමක් සම්බන්ධයෙන් මෙම පරීක්‍ෂණය පැවැත්වෙයි.

Share on Google Plus

0 comments:

Post a Comment