ව්‍යාජ DVD සොයා මෙහෙයුමක් : දඩය ලක්ෂ 05යි.
ව්‍යාජ ලෙස සැකසු DVD පිටපත් ජාවාරම මේ වනවිට දිවයින පුරා පැතිර යන බවට වාර්තා වේ.
ඔවුන්ට විරුද්ධව රට පුරා වැටලීම් කටයුතු සිදු වෙමින් පවතී.
ඒ අනුව පසුගිය දා ගාල්ල,වදුරඹ, බද්දේගම,පාදුක්ක,දඹුල්ල ප්‍රදේශයන් හි දී එවැනි ව්‍යාජ පිටපත් කරන්නන් පොලිසිය මගින් අත්අඩංගුවට ගෙන දඩ නියම කර ඇතැයි ද සන්ධානය.
කෙසේ නමුත් එවැනි පුද්ගලයන්ට උපරිම දඩය ලක්ෂ 05 වන අතර ඔවුන්ට එරෙහිව 2003 අංක 36 දරණ දේපල පනත යටතේ දැඩි දඩුවම් පැමිණවීමට හැක.