ඩිල්ෂාන් ක්‍රිකට් පිටියෙන් සමුගනියි. - Info Sri Lanka News | Sinhala

ඩිල්ෂාන් ක්‍රිකට් පිටියෙන් සමුගනියි.


ඔස්ට්‍රේලියාවට එරෙහිව 28 දා දඹුල්ල ක්‍රීඩාංගණයේ පැවැත්වෙන එක්දින තරගයෙන් පසුව තමන් එක්දින පිටියෙන් සමුගන්නා බවත් ඔස්ට්‍රේලියානු කණ්ඩායමට එරෙහිව ප්‍රේමදාස පිටියේදී සැප්තැම්බර් 09දා පැවැත්වීමට නියමිත දෙවැනි විස්සයි20 තරගයෙන් පසුව විස්සයි20 පිටියට සමුදෙන බවත් ඩිල්ෂාන් පැවැසීය.

Share on Google Plus