CSN මුදල් භාණ්ඩාගාරයට බැරකරයි.


කාල්ටන් ස්පෝර්ට් නෙට්වර්ක් නාලිකාවට නීති විරෝධීව ආයෝජනය කර ඇති බව තහවුරු වී ඇති රුපියල් මිලියන 157.5ක මුදලක් රාජසන්ත කරමින් එම මුදල් ශ්‍රී ලංකා මහ බැංකුවේ තැන්පත් කිරීමට කඩුවෙල මහේස්ත්‍රාත් අධිකරණයෙන් පසුගිය 10 වෙනිදා ලබා දුන් නියෝගය අනුව එම මුදල තැන්පත් කළ බවත් එය මහා භාණ්ඩාගාර ලේකම්ගේ ගිණුමට බැර කළ බවත් පොලිස් මූල්‍ය අපරාධ විමර්ශන කොට්ඨාසය වෙත අදාළ අංශවෙතින් ලිඛිතවම දැනුම් දී ඇති බවත් මහා භාණ්ඩාගාරය එය තහවුරු කර ඇති බවත් වාර්තා වේ.

Share on Google Plus