Ads Top

Ray Ad

චමලූත් ඉල්ලා අස්වෙයි.


හිටපු කතානායක වත්මන් හම්බන්තොට දිස්ත‍්‍රික් පාර්ලිමේන්තු මන්ත‍්‍රී චමල් රාජපක්‍ෂ මහතා ශ‍්‍රීලනිප තිස්සමහාරාම ආසන සංවිධායක ධුරයෙන් ඉල්ලා අස්වීමට නියමිත බව වාර්තා වෙයි.

මේ සම්බන්ධයෙන් අවසන් තිරණය ඉදිරි දින කිහිපයේදී පැවැත්වෙන තිස්සමහාරාම ආසන බලමන්ඩලයේදී ගැනීමට නියමිතව ඇතැයිද සඳහන් වෙයි.

Powered by Blogger.