ශිරන්ති ආසිරි රෝහලේ.


හිටපු ජනාධිපති ආර්යා ශිරන්ති රාජපක්ෂ ආසිරි සර්ජිකල් රෝහල වෙත පැමිණ ඇතැයි වාර්තා වේ.

ඒ, කුමන කරුණක් උදෙසා ද යන්න තවමත් වාර්තා නොවේ.

Share on Google Plus

0 comments:

Post a Comment