'අප්පුහාමිගේ ඉඹලා පිළිගැනීම' හෙට ප්‍රලේඛනයේ.


බ්ලොග්කරුවකු හා ලේඛකයකු වන කේ.ජී.පිලිප් ශාන්ත බ්ලොග් හා වෙබ් අඩවි වලටත් පුවත් පත් වලටත් ලියූ දේශපාලන තීරු ලිපි එකතුව - අප්පුහාමිගේ ඉඹලා පිළිගැනීම - ග්‍රන්ථයක් ලෙස ජනගත කිරීමට සමගාමීව පවත්වන දේශපාලන සංවාදයක් අගෝස්තු 02දා අගහරුවාද සවස 4ට ජාතික පුස්තකාල හා ප්‍රලේඛන සේවා මණ්ඩල ශ්‍රවණාගාරයේ දී පැවැත්වේ.

එහිදී අජිත් පැරකුම් ජයසිංහ, අසංග අබේගුණසේකර හා ආචාර්ය නිර්මාල් රංජිත් දේවසිරි අදහස් දක්වන අතර අවසානයේ දී දේශපාලන සංවාදයක් ද පැවැත්වේ.

Share on Google Plus