ශිෂ්‍යත්ව විභාගය අද.


5 ශ්‍රේණිය ශිෂ්‍යත්ව විභාගය අද උදෑසන 9.30 ට  ආරම්භ වේ.

දිවයින පුරා විභාග මධ්‍යස්ථාන 2959 කදී ශිෂ්‍යත්ව විභාගය පැවැත්වෙන අතර විභාගය සඳහා දරු දැරියන් 305701ක් මුහුණ දෙයි.

Share on Google Plus

0 comments:

Post a Comment