ආණ්ඩුවේ ප්‍රබල ඇමතිවරු 5ක් FCIDයට.


වත්මන් ආණ්ඩුවේ ප්‍රබල ඇමතිවරු පස්දෙනෙකුට එරෙහිව මූල්‍ය අපරාධ පරීක්ෂණ කොට්ඨාසයට පැමිණිලි කරන බව දූශණ විරෝධී හඬ කැඳවුම්කරු වසන්ත සමරසිංහ මහතා කියයි.

රිවිර පුවත්පතට අදහස් දක්වමින් ඔහු මේ බව පවසා ඇති අතර අදාළ ඇමතිවරුන්ට පෞද්ගලික මුදල් ඇපකරයක් මත රජයේ ගුදමක් ලබා ගැනීම, වී අලෙවි මණ්ඩලය සතු වී තොග  අලෙවි කිරීමේදී වංචා කිරීම, සහල් අපනයනය කිරීමේදී වංචා කිරීම හා කොමිස් ගැසීම යන චෝදනා මත මේ පැමිණිලි සිදු කිරීමට නියමිත බවද පැවසීය.

Share on Google Plus

0 comments:

Post a Comment