Ads Top

Ray Ad

උදයංග අත්අඩංගුවට ගන්න ඉල්ලයි.


රුසියාවේ හිටපු ශී‍්‍ර ලංකා තානාපති උදයංග වීරතුංග මහතා ජාත්‍යන්තර පොලීසිය හරහා අත්අඩංගුවට ගැනීමට වරෙන්තුවක් නිකුත් කරන්නැයි අද පොලිස් මූල්‍ය අපරාධ විමර්ශන කොට්ඨාසය කොළඹ කොටුව මහේස්ත්‍රාත් උසාවියෙන් ඉල්ලීමක් කලේය.

ඒ, ශී‍්‍ර ලංකා ගුවන් හමුදාවට මිග් යානා මිලදී ගැනීමේදී සිදු වූ වංචා සම්බන්ධයෙන් අධිකරණය හමුවේ පෙනී නොසිටීම නිසා වෙනි.

Powered by Blogger.