ශ‍්‍රිලනිපය අතහැර එජාප ආණ්ඩුවක් හදන්න රනිල් සූදානම්?


ශ‍්‍රිලනිපය සමඟ හවුල් ආණ්ඩුවෙන් ඉවත් වී තවත් පිරිසක් හෝ දෙමළ සන්ධානය සමඟ එක්වී එජාප මූලික ආණ්ඩුවක් පිහිටුවීමට අගමැති රනිල් වික‍්‍රමසිංහ මහතා සූදානම් වන බවට ඇතැම් මාධ්‍ය වාර්තා පලවෙයි.

එජාපයේ පාර්ලිමේන්තු මැති ඇමතිවරුන් 106ක් සිටින අතර ආන්ඩුවක් පිහිටුටීමට ඔවුනට අවශ්‍ය තවත් මන්ත‍්‍රිවරුන් 07න් පමණි.

දෙමළ සන්ධානයේ මන්ත‍්‍රීන් 16ක් සිටී. 

Powered by Blogger.