තරුණ සේවා ලොක්කා හෙට ඇමති දියණිය සමඟ දීග යයි.


ජාතික තරුණ සේවා සභාවේ වත්මන් සභාපති හා අධ්‍යක්‍ෂ ජනරාල් නීතීඥ එරන්ද වැලිඅංගේ මහතා සහ එක්සත් ජාතික පක්‍ෂයේ පුත්තලම දිස්ත‍‍්‍රීක් පාර්ලිමේන්තු මන්ත‍‍්‍රී අමාත්‍ය පාලිත රංගේ බණ්ඩාර මහතතාගේ දියණිය වන එරන්ති රංගේ බණ්ඩාර මෙනවිය හෙට දින (22) විවාහ දිවියට එළඹෙන බවට වාර්තා වේ.

‘කොළඹ සිනමන් ග‍‍්‍රෑන්ඕ’ හෝටලයේ පැවැත්වෙන මංගල උත්සවයේ‍ ජනාධිපති මෛත‍‍්‍රීපාල සිරිසේන මහතා මනාලියගේ පාර්ශවය වෙනුවෙනුත් අග‍‍්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා මනාල පාර්ශවය වෙනුවෙනුත් සාක්‍ෂි තබන්නට සහභාගි වීමට නියමිතය.




Share on Google Plus