මහින්ද හලන්න රනිල් අකමැති වේ.


මත්තල ගුවන් තොටුපල හා හම්බන්තොට වරාය ‘මහින්ද රාජපක්ෂ’ වරාය හා ගුවන් තොටුපල ලෙස නාමකරනය ඉවත් කරන්නැයි හම්බන්තොට දිස්ත‍්‍රික් එජාප හා ශ‍්‍රිලනිප නායකයන් විසින් අගමැති රනිල් වික‍්‍රමසිංහ මහතාගෙන් ඉල්ලීමක් කර තිබේ.

කෙසේ වෙතත් අගමැතිවරයා විසින් එම ඉල්ලීම ඉවත දමා ඇති අතර එය ඉටු කළ නොහැකි යයිද පවසා ඇත.

-LankaC

Share on Google Plus